Sunday, October 12, 2014

Programming...






නයිට් රයිඩර් කතා මාලාවේ "කිට්" චරිතය ඔබ හඳුනනවා වගේම එය පරිගණක වැඩ සටහනක් බවත් දන්නවා ඇති. පරිගණක ක්‍රමලේඛනය මුල සිටම හොඳින් ප්‍රගුණ කොට ඔබටත් එවැනි වැඩසටහන් නිපදවන ක්‍රමලේඛකයෙක් විය හැකියි.

පරිගණක ක්‍රමලේඛන සිද්ධාන්තවල තිබෙන රසවත්ම කොටසක් වන පුනර්කරණ පාලන ව්‍යුහවලට අදාල කරන නීති බව ඔබ දන්නවා එම දනුම භාවිතාකර විවිධ තරු රටා, අංක රටා නිර්මාණයට අදාල පරිගණක වැඩසටහන් පයිතන් භාෂාව ඇසුරින් ඉදිරිපත් කරන්න.